විදේශිකයින් දෙදෙනෙකු සිටි මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

මිදිගම ප්‍රදේශයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ විදේශිකයින් දෙදෙනෙකු රෝහල්ගතකර ඇති බවයි වාර්තා වන්නේ.