දේශීය පුවත් | Local News - පිටු අංක 442

කලා ඔයේ පාවෙමින් තිබූ මළ සිරුර ගැන පොලිසියට සැකයක්

වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යාබද ව ගලා බසිනා කලා ඔයේ තිබී ඊයේ (29) දින හමු...

ලෝකයේ හොඳම වර්ධක වරාය කොළඹ වරාය යි

2024 පළමු කාර්තුවේ දී ලෝකයේ හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය නම් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින්...

ගිනි අවියක් පත්තු වී හත් හැවිරිදි දැරියක් තුවාල ලබයි

මකුළුගස්වැව පොලිස් වසමේ දේවහුය ප්‍රදේශයේ නිවසක් තුළ දී ගිනි අවියක් ක්‍රියාත්මක වී දැරියක් තුවාල ලබා තිබෙනවා. මෙරට නිෂ්පාදිත ගිනි අවියක්...

වත්තල ගෙයක් ගිනිගනී – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වත්තල, මාටගොඩ ප්‍රදේශයේ නිවසක ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් පුද්ගලයෙක් පිළිස්සුම් තුවාල ලබා මියගොස් තිබෙනවා. ඊයේ (29) රාත්‍රියේ හටගත් මෙම...

පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයෙකුට සහාය දුන්නොත් විනය පියවර (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පක්ෂ සභාපති හිටපු ජනපති මහින්දා රාජපක්ෂ ඇතුළු ජ්‍යේෂ්ඨ...

පොහොට්ටුවෙන් ජනපතිවරණයට වෙන ම අපේක්ෂකයෙක් (වීඩියෝ හා ඡායාරූප)

එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයා වෙන ම අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය...

මන්නා රමේෂ් හදිසියේ ම උසාවියට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන මන්නා රමේෂ් ව අද (29) අධිකරණයට රැගෙනවිත් තිබෙනවා. මෙම සැකකරුව අත්අඩංගුවට ගැනුණේ ඩුබායි පොලිසිය...

ජනපති අපේක්ෂකයා ගැන තීරණය කරන්න පොහොට්ටුව රැස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය මේ වනවිට (29) රැස් ව තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නුගේගොඩ - විජේරාම...

මෝසමක මුවාවෙන් ඇමති තොණ්ඩමන් උසාවියට

අමාත්‍ය ජිවන් තොණ්ඩමන් සහ එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින් තිදෙනෙක් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් ඉදිරිපත් වී තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු...

වෘත්තීය වර්ජන තිබ්බත් මැතිවරණ රාජකාරිවලට සහාය දෙනවා – ග්‍රාම නිලධාරී එකමුතුව

වෘත්තීය ගැටලු පැවතීම හේතුවෙන් අකුරට වැඩ කළ ද, මැතිවරණ රාජකාරි නිසි අයුරින් ඉටු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති...

සතියේ ජනප්‍රියම පුවත්