වෘත්තීය වර්ජන තිබ්බත් මැතිවරණ රාජකාරිවලට සහාය දෙනවා – ග්‍රාම නිලධාරී එකමුතුව

වෘත්තීය ගැටලු පැවතීම හේතුවෙන් අකුරට වැඩ කළ ද, මැතිවරණ රාජකාරි නිසි අයුරින් ඉටු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

අද (29) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව මේ බව සඳහන් කළේ.

ග්‍රාම නිලධාරීන් දීප ව්‍යාප්ත ව සිදු කරන අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය මාස තුනක් පුරා මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවේ පවතින ගැටලු සහ දීමනා සම්බන්ධයෙන් ඇති අර්බුදකාරී ප්‍රශ්න මුල් කරගනිමිනුයි ඔවුන්
මෙලෙස අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය සිදු කරනු ලබන්නේ.

මැතිවරණයක දී ග්‍රාම නිලධාරීන් වෙත පැවරී ඇති සියලු රාජකාරි කටයුතු නිසි පරිදි සිදු කර සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සියලු සහාය ලබාදෙන බව ද ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සම සභාපති නන්දන රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03