ජනපති අපේක්ෂකයා ගැන තීරණය කරන්න පොහොට්ටුව රැස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය මේ වනවිට (29) රැස් ව තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නුගේගොඩ – විජේරාම පිහිටි නිල නිවසේ දී යි මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වෙන්නේ.

හදිසියේ ම මෙලෙස පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය රැස් ව ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයට සිය පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන් දැයි තීරණය කර ගැනීමටයි.

මෙතෙක් පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කර නැහැ.

පසුගිය සිකුරාදා එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසුවේ එළඹෙන සඳුදා එනම් අද දිනයේ දී පොහොට්ටුවෙන් තරග කරන ජනාධිපති අපේක්ෂකයා ගැන නිශ්චිත වශයෙන් ප්‍රකාශයක් නිකුත් කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16