දේශීය පුවත් | Local News - පිටු අංක 348

අහංගම මහළු යුවළගේ ඝාතනයට අයෙක් ගාල්ලෙන් අල්ලයි

අහංගම පොලිස් වසමේ වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ මහළු යුවළක් ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන...

තවත් චීන්නු 15ක් කෝට්ටේ දී අත්අඩංගුවට

චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිකඩ, කෝට්ටේ ප්‍රදේශයේ දී මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන...

නිදි පැදුරේම පුද්ගලයෙක් ඝාතනය කරලා (ඡායාරූප)

නිවසේ නිදා සිටි පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිසිය සැකපළ කරන්නේ අද (13) අලුයම්...

ගනේමුල්ල සංජීව සහ වෙලේ සුදාගේ සිර මැදිරි පිටුපසින් දුරකථනයක් හා උපාංග සොයාගෙන (ඡායාරූප)

සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ගනේමුල්ල සංජීව සහ වෙලේ සුදා රඳවා සිටින සිරමැදිරි පිටුපස සඟවා තිබූ දුරකථනයක්, දුරකථන...

තවත් සැක කටයුතු ජීප් රථයක් නුවරඑළියෙන් සොයාගැනේ

නුවරඑළිය නගරෙය් පිහිටි නිවසක් ඉදිරිපිට ගාල්කර තිබූ සැක සහිත පෙජරෝ වර්ගයේ ජීප් රථයක් නුවරඑළිය පොලිසිය විසින් ඊයේ (12) සිය...

පාතාල සාමාජික ලලිත් කන්නන්ගරගේ ගෝලයෙක් කුඩු එක්ක මාට්ටු

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන විදේශගතව සිටින ලලිත් කන්නන්ගර නැමැත්තාගේ ගෝලයෙක් හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්...

මහකනදරාවේ අලි කුලප්පු කරන ඩ්‍රෝන යානා

මේ දිනවල මිහින්තලේ මහකනදරා වැවට ජලය සොයා අලි ඇතුන් දෙසීයකට අධික සංඛ්‍යාවක් පැමිණෙනවා. එලෙස වැව් පිටියට පැමිණෙන අලි ඇතුන් නැරඹීම...

සිසුවියක් කෙලෙසූ තරුණයෙක් සොයා විමර්ශන

අවුරුදු 15ක පාසල් සිසුවියක් දූෂණය කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසනවා. සැකකරු...

බස් සහ කෝච්චිවල දී ලැප්ටොප් උස්සන හොරෙක් අත්අඩංගුවට

බස් රථවල සහ දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ ලැප්ටොප් පරිගණක සොරාගත් පුද්ගලයෙක් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළේ...

කුඩා දරුවෙක් ඇතුළු තිදෙනෙක් කටුකුරුන්දේ දී දුම්රියට බිලි

මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ඇතුළු කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ දී...

සතියේ ජනප්‍රියම පුවත්