අහංගම මහළු යුවළගේ ඝාතනයට අයෙක් ගාල්ලෙන් අල්ලයි

අහංගම පොලිස් වසමේ වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ මහළු යුවළක් ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනවල දී මෙම සැකකරු ඊයේ (13) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගාල්ල, ගංගාරාම මාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු සැකකරු මෙම අපරාධය සඳහා ආධාර අනුබල ලබාදුන් අයෙක් බවයි හෙළිව ඇත්තේ.

අත්අඩංගුවට පත් සැකකරු ගාල්ල, මාගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක අයෙක් බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

පසුගිය 04 වනදා උදෑසන කාලයේ මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ වයස අවුරුදු 67ක පුද්ගලයෙක් සහ 63 හැවිරිදි කාන්තාවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා යන බස් එක
00:55
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව බයික් එකෙන් දැම්ම සෙල්ලම
00:19
Video thumbnail
ප්‍රශ්නවලට බණෙන්ම උත්තර දුන් කථානායක - ජාතියේ පුනරුදයට ආධ්‍යාත්මික පුනරුදය අත්‍යවශ්‍යයි
02:52
Video thumbnail
වෛභව සූර්යවංශිට විශේෂ ආරක්ෂාවක් - වීඩියෝ පොටෝ ගන්නවත් දෙන්නේ නෑ
02:14
Video thumbnail
රනිල්ට - ඩඩ්ලි බනින හේතුව ඩඩ්ලි හෙළිකරයි - සටන මාස 2ක් ඇතුළත පාවා දුන්නා රනිල්
01:20
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිවරණයට ඉල්ලන්නද යන්නේ ?.."අනේ මට එහෙම අමාරුවක් නෑ"
01:38
Video thumbnail
මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ..
04:13