මහකනදරාවේ අලි කුලප්පු කරන ඩ්‍රෝන යානා

මේ දිනවල මිහින්තලේ මහකනදරා වැවට ජලය සොයා අලි ඇතුන් දෙසීයකට අධික සංඛ්‍යාවක් පැමිණෙනවා.

එලෙස වැව් පිටියට පැමිණෙන අලි ඇතුන් නැරඹීම සඳහා ජනතාව ද විශාල පිරිසක් පැමිණෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

එලෙස පැමිණෙන පිරිස අතර සිටින ඇතැන් කණ්ඩායම් සහ පුද්ගලයින් ඩ්‍රෝන කැමරා යොදාගෙන ආහාර සහ ජලය සොයා පැමිණෙන අලි ඇතුන් කුලප්පු කරවීමට කටයුතු කරන බවයි තොරතුරු වාර්තා වුණේ.

අලි ඇතුන්ගේ සමාන මට්ටමින් එලෙස ක්‍රියාකරවන ඩ්‍රෝන කැමරාවලට බිය වී එම සතුන් ආහාර සහ ජලය නොගෙනම නැවතත් කැලෑව දිව යන බවයි අප වර්තකාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ඇතැම් අලි ඇතුන් ඒම අවස්ථාවල ගම්බිම්වලට පවා කඩා වදින බවත් එලෙස පැමිණෙන අලි ඇතුන් එළවා දැමීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවන බව ද ප්‍රාදේශවාසීන් පැවසුවා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙලෙස එම සතුන්ට හිංසාකාරී වන ආකාරයට කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බල ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52