නිදි පැදුරේම පුද්ගලයෙක් ඝාතනය කරලා (ඡායාරූප)

නිවසේ නිදා සිටි පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සැකපළ කරන්නේ අද (13) අලුයම් කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාදම්පේ, සුදුවැල්ල, පැලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 35ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා නිවස තුළ බිම නිදාගෙන සිටිය දී කිසියම් පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලීසිය විමර්ශන පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14