සිසුවියක් කෙලෙසූ තරුණයෙක් සොයා විමර්ශන

අවුරුදු 15ක පාසල් සිසුවියක් දූෂණය කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසනවා.

සැකකරු ආරච්චිකට්ටුව, නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

ඊයේ (12) අලුයම් කාලයේ කිසියම් අවශ්‍යතාවයක් සඳහා නිවසින් පිටතට පැමිණ අවස්ථාවේ දී සැකකරු මෙම අපරාධය සිදුකර ඇති බව පොලිසියට ලද පැමිණිල්ලේ සඳහන්.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ආරච්චිකට්ටුව පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33