දේශීය පුවත් | Local News - පිටු අංක 270

ගුවන් යානයක් තුළ තරුණ කතකට ලිංගික අතවර කළ ඉන්දියානුවෙක් කටුනායක දී අල්ලයි

ඩුබායි සිට කටුනායක බලා පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවකට ලිංගික අතවර සිදුකළ බවට ඉන්දීය ජාතිකයෙක්ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද...

අලුත් අවුරුද්දට සිංහරාජයත් වැසේ

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් සිංහරාජය කුඩව වන පිවිසුම අද (12) දිනයේ සිට වසා තබන බව සිංහරාජ වන...

කාක්කපල්ලියේ දී මාර්ගයෙන් පිටගිය පුද්ගලික බසය

හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ කාක්කපල්ලිය මංසන්ධියේ දී පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූවෙළඳසැලක් සහ ගස් කීපයක්ද...

උත්සව සමයේ හදිසි අනතුරු ගැන සැළකිලිමත්වන්න – ජනතාවට දැනුම්දීමක්

එළඹෙන උත්සව සමයේ සිදුවන හදිසි අනතුරු වළක්වා ගැනීමට සැළකිලිමත්ව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේබෝ නොවන රෝග ඒකකය ජනතාවට දැනුම්...

බසයක ඉදිරිපස දොරෙන් එළියට විසි වී තරුණයෙක් ජීවිතක්ෂයට

ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස දොරෙන් පුද්ගලයෙකු ඉවතට විසි වී සිදු වූ අනතුරකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට...

රට සිගරට් තොගයක් ගෙන ආ පුද්ගලයෙක් ගුවන්තොටේ දී අල්ලයි

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක්...

බිරිඳ ඝාතනය කළ සැමියා ආයුධයත් සමඟ පොලිසියට ඇවිත්

අලුත්ගම පොලිස් වසමේ, කුරුඳුවත්ත, දර්ගා නගරය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අද (11)...

මහවැලි ගඟට වැටුණු තරුණිය බේරන්න පොලිස් කොස්තාපල් කටුගස්තොට පාලමෙන් ගඟට පනී

කටුගස්තොට පොලිස් වසමේ කටුගස්තොට පාලමෙන් මහවැලි ගඟට වැටී සිටි තරුණියක් බේරාගැනීමට පොලිස් නිලධාරියෙක් කටයුතු කර තිබෙනවා. රථවාහන රාජකාරියේ යෙදී සිටි...

මාරක රිය අනතුරක් – පොලිස් නිලධාරියෙක් මරුට

රස්නායකපුර පොලිස් වසමේ කඩිගාව - රස්නායකපුර මාර්ගයේ කඩිගාව හන්දිය අසල දී රස්නායකපුර පොලිස් ස්ථානයේ නිලධාරින් සිව්දෙනෙකු ක්ෂණික මාර්ග බාධක...

කටුනායක වෙඩි තැබීම පින්තු ඝාතනයට පළිගැනීමක් (වීඩියෝ)

කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ ජුකී මැෂින් ආයතනයක හිමිකරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඊයේ (08) පෙරවරුවේ වෙඩි තබා ඝාතනය...

සතියේ ජනප්‍රියම පුවත්