කාක්කපල්ලියේ දී මාර්ගයෙන් පිටගිය පුද්ගලික බසය

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ කාක්කපල්ලිය මංසන්ධියේ දී පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ
වෙළඳසැලක් සහ ගස් කීපයක්ද කඩාගෙන ගේට්ටුවකට ද හානිකරමින් අනතුරක් සිදුව තිබෙනවා.

අද (12) උදෑසන සිදු වූ මෙම අනතුරින් බස් රථයට බරපතල අලාභ හානි සිදුව ඇති අතර, එහි ගමන් ගත් මගීන්ට හානියක් සිදුව නොමැති බවයි වාර්තා වුණේ.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අධික වේගය හේතුවෙන් රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම්ක අනතුර සිදුව ඇති අතර, හලාවත පොලිසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42