මහවැලි ගඟට වැටුණු තරුණිය බේරන්න පොලිස් කොස්තාපල් කටුගස්තොට පාලමෙන් ගඟට පනී

කටුගස්තොට පොලිස් වසමේ කටුගස්තොට පාලමෙන් මහවැලි ගඟට වැටී සිටි තරුණියක් බේරාගැනීමට පොලිස් නිලධාරියෙක් කටයුතු කර තිබෙනවා.

රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙක් විසින් මෙම තරුණිය බේරාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කටුගස්තොට පාලමෙන් මහවැලි ගඟට තරුණියක් වැටී දියේ ගිලෙමින් සිටින බවට ඊයේ (10) දහවල් එම ස්ථානයට ආසන්නයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට ප්‍රදේශවාසීන් විසින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ එම නිලධාරියා පාලම මතින් මහවැලි ගඟට පැන එම තරුණිය බේරා ගැනීමටයි කටයුතු කර තිබුණේ.

මෙලෙස දිවි බේරාගත් තරුණිය වයස අවුරුදු 21 ක් වන කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක්,

එම තරුණිය මේ වන විට ප්‍රතිකාර සඳහා කටුගස්තොට රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

  1. ඉතාම වටිනා ආදර්ශමත් රජයේ සේවක මහත්මයෙක්. පොලීස් නිලධාරියෙක්. ඔබ වැනි අය මුලු ලෝකයටම සම්පතක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14