අලුත් අවුරුද්දට සිංහරාජයත් වැසේ

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් සිංහරාජය කුඩව වන පිවිසුම අද (12) දිනයේ සිට වසා තබන බව සිංහරාජ වන පාලක කාර්යාල දැනුම් දෙනවා.

ඒ, අනුව 12,13,14, 15 යන දිනයන්වල දී සිංහරාජ වන පිවිසුම දෙස් විදෙස් සංචාරකයි සඳහා වසා තබන බවයි එම කාර්යාලය සඳහන් කළේ.

කුඩව පිවිසුම වසා තැබෙන දිනවල දී සිංහරාජය වනාන්තරය නැරඹීමට නොහැකි බවත් එම නිසා එම දිනවලදී වනාන්තරය නැරඹීමට නොපැමිණෙන ලෙස සිංහරාජ වන කාර්යාලය සංචාරකයන්ගෙන් හා සංචාරකයන් රැගෙන එන පිරිස්වලින් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55