උත්සව සමයේ හදිසි අනතුරු ගැන සැළකිලිමත්වන්න – ජනතාවට දැනුම්දීමක්

එළඹෙන උත්සව සමයේ සිදුවන හදිසි අනතුරු වළක්වා ගැනීමට සැළකිලිමත්ව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ
බෝ නොවන රෝග ඒකකය ජනතාවට දැනුම් දෙනවා.

එම ඒකකය සඳහන් කළේ සෑම වසරකම අවුරුදු සතිය තුළ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් රෝහල් ගතවන බවයි.

එමෙන්ම අවුරුදු සතිය තුළ පුද්ගලයින් 75ත් 100ත් අතර සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් මියයන බව ද බෝ නොවන රෝග ඒකකය සඳහන් කරනවා.

මේ අතර අවුරුදු උත්සව ක්‍රීඩාවලදී ද සිදුවන හදිසි අනතුරු අවමකර ගැනීම සහ වළක්වා ගැනීමේ අරමුණින් ක්‍රීඩා මාර්ගෝපදේශ මාලාවක් ද සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් නිකුත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ නඩුව ගැන රොහාන් ද සිල්වා පියතුමා හෙළිකළ දේ - අපිට සැකයි හිතාමතා පරක්කු කරනවද කියලා
04:41
Video thumbnail
නීතිඥයින් අටමස්ථානාධිපති බැහැ දකින්න යයි - අපි නීතීඥවරු හැටියට නීතියට ගරු කරනවා
13:10
Video thumbnail
අටමස්ථානාධිපති ජනතාවගෙන් කල ඉල්ලීම - ගේ ඇතුළට අද වැව ගෙනල්ලා - ජල හිඟයක් තියෙනවා
07:39
Video thumbnail
මින්නේරියේ අලි සෙල්ලම් බලන්න ආ ජපන් ජාතිකයින් - සෆාරි කැබ් 45කින් ඇවිත්
04:39
Video thumbnail
කොළඹ උද්ඝෝෂණයට දිවුලපිටියෙන් යන මහ ජන ගඟ - ඩොලර් නෙවෙයි අනුර ගල් අඟුරුත් කාලා
04:09
Video thumbnail
බුත්තල පාරේ අලි ප්‍ර#රයකින් වන්දනා නඩයක් ගිය බස් රථයක් පෙරලෙයි
00:42
Video thumbnail
පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහා සෑයේ සහ ශ්‍රී මහා බෝධියේ කළ පිංකම්
01:49
Video thumbnail
කිරිබත්ගොඩ කුඩු නෝනා පොලිසියට ‍රැගෙන ආ හැටි
01:20
Video thumbnail
මල්ලිගේ වාහනය මට පදින්න බැයිද ?
01:33
Video thumbnail
මල්ලිගේ වාහනය මට පදින්න බැයිද ?මට සිංහල තේරෙන්නේ නෑ..වැරැද්ද මොකක්ද ?
02:26