දේශීය පුවත් | Local News - පිටු අංක 252

අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට

මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්පාර, උහන පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින්...

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ගංජා යාලෙන් හමුවෙයි

යාල ජාතික වනෝද්‍යානයේ - පුංචිකන්ද ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී මහා පරිමාණ ගංජා හේනක් වටලා තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ...

වැලිගම පෞද්ගලික ඇඟලුම් හලක ගින්නක් (වීඩියෝ)

වැලිගම - උඩුකාව ප්‍රදේශයේ 'වොග් ටෙක්ස්' නමැති ඇඟලුම් කර්මාන්තශාලාවේ අද (23) අලුයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ, එම...

පතොරම් හා යුද උපකරණ හමු වූ වරදට පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

පතොරම් තොගයක් හමු වූ නිවසේ අයිතිකරු වූ පොලිස් විශේෂ කාර්‍යය බලකායේ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ,...

නීතිවිරෝධී ක්‍රමයට මසුන් ඇල්ලූ හයක් බෝට්ටු පහක් සමග අත්අඩංගුවට

මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයේ දී තහනම් දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් හය දෙනෙකු බෝට්ටු පහක් සමඟින් ඊයේ (22)...

තරුණයෙකුට පහර දී ඔහුගේ බිරිඳ ව පැහැරගෙන ගිහිං – පොලිසියට පැමිණිල්ලක් (වීඩියෝ)

තෙලිප්පෙලෛ පොලිස් බල ප්‍රදේශයේ ඉලවාලෛ හන්දියේ දී තරුණියක් පැහැරගෙන ගොස්, ඇයගේ ස්වාමිපුරුෂයාට කිසියම් පිරිසක් විසින් පහර දී තිබෙනවා. මෙම සිදුවීම...

සජබ අපේක්ෂකයෙකු වූ බන්දුල ප්‍රසන්නට වෙඩි තැබීමට සහාය දුන් තිදෙනෙකු අත්අඩංගුවට (වීඩියෝ)

ඉකුත් පළාත් පාලන මැතිවරණයේ දී කළුතර මහනගර සභාවට සමගි ජන බලවේගයෙන් තරග කරමින් අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්ව සිටි බන්දුල ප්‍රසන්න...

නිවසකින් යුද උපකරණ හා පතොරම් තොගයක් සොයා ගැනේ

වවුනියාව, සැළලිහිණිගම ගම්මානයේ නිවසක තිබී පතොරම් තොගයක් හා තවත් යුද උපකරණ තොගයක් ඊයේ (21) සවස සොයාගත් බව වවුනියාව පොලිසිය...

පොලිස් ස්ථානාධිපතිවරයෙක් අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට

වවුනියාව - පූවරසන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා ඊයේ (21) සවස අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වවුනියාව ආරක්ෂක...

09 හැවිරිදි පාසල් සිසුවියක් බනිස් ගෙඩියක් මිලට ගන්න ගිහිං ජීවිතක්ෂයට

මුලතිව් - කර්නාට්ටුකේනි ප්‍රදේශයේ දී සිදු වූ මාරක රිය අනතුරකින් 09 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත් වුණා. දසත ප්‍රාදේශීය වාර්තාකරු...

සතියේ ජනප්‍රියම පුවත්