මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අම්පාර, උහන පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් උන්වහන්සේව අම්පාර කොට්ඨාස අපරාධ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගැනුණු සුමනරතන හිමියන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.














Is this fellow is a Budhist monk. Why chief Sanga cant disrobe him. Always filth in his mouth. He demand respect. He do not know as to how he behave in a Police station. Rough.