පොලිස් ස්ථානාධිපතිවරයෙක් අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට

වවුනියාව – පූවරසන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා ඊයේ (21) සවස අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වවුනියාව ආරක්ෂක අංශ පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ඉඩම් ආරවුලක් එක් පාර්ශ්වයකට සාධාරණ වන ලෙසට තීන්දු ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂක පහක අල්ලස් මුදලක් ලබා ගැනීමට ගිය අවස්ථාවේ අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් ගොස් සැකකාර ස්ථානාධිපතිවරයා ව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට අද (22) ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී සෙනෙවිරත්න, හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
01:11
Video thumbnail
හිටපු පොලිස්පතිට ශෝකය පලකළ ශ්‍රී ලංකා පොලිසියේ දෙවැනියා...
01:22
Video thumbnail
චමල් රාජපක්ෂ තනියෙන්ම හිටපු පොලිස්පතිට සමුදෙන්න එයි
01:21
Video thumbnail
මේ ඉන්නේ ගප්පි, ඩෙංගු නෑ මේකේ - බන්දුල ගප්පි ගෙනත් දායි
02:26
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ළඟට වැඩම කළ සමන්ත භද්‍ර හිමි
00:22
Video thumbnail
ආයේ මේ ආත්මෙට මාලිමා ආණ්ඩුවක් හැදෙන්න නෑ
12:04
Video thumbnail
රටම දන්න ප්‍රසිද්ධ බීම කඩේක කුණු ටික මහ පාරට දාලා - සේවකයින් වැඩ වරද්දගත්ත හැටි
01:33
Video thumbnail
දේශපාලනයෙන් මොහොතකට මිදී… සුරතලුන් සමඟ ආදරය බෙඳාගත් සජිත්
00:38
Video thumbnail
පොලිස් නිලධාරීන්ටත් ප#රදෙන්න හැදූ සැකකරුවන්ට පොලිසියෙන් වෙ#D
01:42
Video thumbnail
නාමල් එක්ක අපිට එකතුවෙන්න බෑ? එහෙම තැනක මට හිටගෙන ඉන්න බෑ
03:29