දේශීය පුවත් | Local News - පිටු අංක 247

පුංචි ආණ්ඩු 161ක රාජකාරී කටයුතු අද අරඹයි

පළාත් පාලන ආයතනවල නිල කාලය අදින් ආරම්භ වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙනවා. ඒ,...

කෝවිලේ ළිඳට වැටී දැරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මුලතිව්, කුමුලමුනෙයි, කොට්ටුකිනරු කෝවිලේ ළිඳට වැටීමෙන් අද (01) දහවල් දැරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මුලතිව්, මාමුනෙයි ප්‍රදේශයේ...

අමුතුම ක්‍රමේකට මූල්‍ය ආයතනයකින් සල්ලි කොල්ල කෑ දෙදෙනෙක් අල්ලයි

බදුල්ල නගරයේ පිහිටි රජයේ බැංකුවක උකස්කර ඇති රන් භාණ්ඩ කිහිපයක් එම බැංකුවෙන් බේරාගෙන පෞද්ගලික මූල්‍ය ආයතනයක තැන්පත් කරන බව...

උදර වේදනාවකට රෝහල් ගතකළ 14 හැවිරිදි දැරියගේ කුසේ දරුවෙක්

උදර වේදනාවක් හේතුවෙන් රෝහල් ගත කළ 14 හැවිරිදි දැරියක් ගැබ්ගෙන ඇති බව සිදුකළ පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා. ඊයේ (31)...

පානදුර – වෑකඩ වෙඩික්කරුවන්ට නවාතැන් දුන් පුද්ගලයා අල්ලයි

පානදුර, වෑකඩ ප්‍රදේශයේ පසුගිය 29 වනදා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙඩි තැබීමට ආධාර අනුබල...

අඹුසැමි යුවළක් ගිය යතුරුපැදියක බසයක් ගැටී බිරිඳ මරුට සැමියාට බරපතළයි

අඹුසැමි යුවළක් ගමන් ගත් යතුරුපැදියක බස් රථයක් ගැටීමෙන් අද (01) උදෑසන සිදුවූ අනතුරකින් බිරිඳ මියගොස් සැමියා බරපතළ තුවාල ලබා...

කිලෝ තුනකට වැඩි හෙරොයින් සමඟ අයෙක් වේයන්ගොඩ දී අල්ලයි

හෙරොයින් කිලෝග්‍රෑම් 03 ග්‍රෑම් 655ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් වෑන් රථයක් හා මිනුම් උපකරණ...

RDA අධ්‍යක්ෂ ජනරාල්වරයා ගැන දුන් තීන්දුවට එරෙහිව ගොනුකළ පෙත්සම විසිවෙයි

2024 වසරේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් එස්.එම්.පී. සූරිය බණ්ඩාර පත්කිරීමට ගනු ලැබූ තීරණය අහෝසි කරමින් ඉකුත් දා...

මවගේ බෙල්ලට පොරව තිබ්බ පුතා මස්සිනාගේ පොලු පහරින් මරුට

වැල්ලවාය, ඇතිලිවැව ප්‍රදේශයේ දී මුගුරකින් සිදුකළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පුද්ගලයා සිය මවට පොරවකින් පහරදීමට උත්සාහ කර මවගේ...

2026 වසරේ රජයේ සහ බැංකු නිවාඩු දිනයන් ගැසට් කෙරේ

2026 වසරට අදාළ රජයේ සහ බැංකු නිවාඩු දින ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ...

සතියේ ජනප්‍රියම පුවත්