ජෝ රූට් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට

ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි එංගලන්තයේ Joe Root පළමු තැනට පැමිණ තිබෙනවා.

Root මෙලෙස ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පළමු තැනට පත් ව ඇත්තේ 09 වැනි වතාවටයි.

පසුගියදා නිමාවට පත් වූ තරග 03කින් සමන්විත කොදෙව් – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පූර්ණ ජයක් ලැබූ එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පිතිකරණයෙන් දක්ෂතා දැක්වූ Root හට ශ්‍රේණිගත කිරීම්හි මුදුනා වීමට බලපෑ ආසන්නතම සිදුවීම ලෙසටයි වාර්තා වන්නේ.

එහිදී රූම් බර්මින්හැම් හි දී පළමු ඉනිමේ දී ලකුණු 87ක් රැස් කරගැනීමට සමත් වුණා.

රූට් ජාත්‍යන්තර ටෙස්ට් තරග 143ක් ක්‍රීඩා කරමින් ලකුණු 12027 ක් රැස් කරගෙන තිබෙනවා.

ඊට ශතක 32ක් සහ අර්ධ ශතක 63ක් ඇතුළත් වන අතර, ඔහුගේ හොඳම ටෙස්ට් පිතිකරණය ලකුණු 254ක්.

මෙම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි තැන නවසීලන්තයේ කේන් විලියම්සන් හටත් තෙවැනි තැන බාබර් අසාම්ටත් (පාකිස්තානයේ) හිමි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?