AFC Banner
AFC Banner
Empty Ad

IPL අවසන් මහා තරගය අදත් වැස්සට සේදෙයි ද ?

ඊයේ (28) රාත්‍රියේ පැවති අධික වර්ෂාවත් සමඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට බාධා එල්ල වුණා.

ඒ, හේතුවෙන් එම තරගය අද දිනයේ දී පැවැත්වීමටයි සංවිධායකයින් තීරණය කළේ.

අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙන අතර, අද දිනයේ අහමදාබාද් හි කාලගුණය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවදානය මේ වනවිට යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් අද (29) දිනයේ දී අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පන්දුවාර 40ම ක්‍රීඩාකළ හැකි සම්පූර්ණ තරගයක් පැවැත්වීමට බොහෝ දුරට අවස්ථාව පවතින බවයි කාලගුණ අංශ සඳහන් කළේ.

ඒ, අනුව අහමදාබාද් රාත්‍රී අහස බොහෝ දුරට පැහැදිලි ලෙස පවතිනු ඇති බවයි එම අංශ වැඩිදුරටත් පවසන්නේ.

අද රාත්‍රියේ දී වර්ෂාපතනයට ඇති ඉඩකඩ 3%ක් පමණක් බවත් කාලගුණ අංශ දැනුම් දෙනවා.

දිවා කාලයේ වර්ෂාව ඇති වීමේ සුළු හැකියාවක් පැවතිය ද, තරගය පැවැත්වෙන වේලාවන්හි දී අහස බොහෝ දුරට පැහැදිලි ලෙස පවතින බවයි කාලගුණ බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
18
+1
3
+1
2
+1
2
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?