AFC Banner
AFC Banner
Empty Ad

IOC සහ සිනෝපෙක් සමාගම් දෙකත් ඉන්ධන මිල සමාන කරයි

ලංකා අයි.ඕ.සී. සහ සිනෝපෙක් සමාගම් ද ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට කටයුතු කළා.

ඒ, අනුව එම සමාගම් දෙක ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලට සමානව වෙළඳපොළේ ඉන්ධන අලෙවි කරන බවයි දැනුම් දුන්නේ.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිලේ සංශෝධනයක් කරනු ලැබුවා.

එම මිල සංශෝධනයට අනුව වෙළඳපොලේ ඉන්ධන අලෙවි වන්නේ පහත මිල ගණන් යටතේයි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 346.00
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 426.00
ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 434.00
සුදු ඩීසල් ලීටරයක් රුපියල් 329.00
භූමිතෙල් ලීටරයක් රුපියල් 247.00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
10
+1
3
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?