IOC සහ සිනෝපෙක් සමාගම් දෙකත් ඉන්ධන මිල සමාන කරයි

ලංකා අයි.ඕ.සී. සහ සිනෝපෙක් සමාගම් ද ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට කටයුතු කළා.

ඒ, අනුව එම සමාගම් දෙක ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලට සමානව වෙළඳපොළේ ඉන්ධන අලෙවි කරන බවයි දැනුම් දුන්නේ.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිලේ සංශෝධනයක් කරනු ලැබුවා.

එම මිල සංශෝධනයට අනුව වෙළඳපොලේ ඉන්ධන අලෙවි වන්නේ පහත මිල ගණන් යටතේයි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 346.00
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 426.00
ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 434.00
සුදු ඩීසල් ලීටරයක් රුපියල් 329.00
භූමිතෙල් ලීටරයක් රුපියල් 247.00



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35
Video thumbnail
මහර ඇතුළේ ඇත්ත නැත්ත මෙන්න - වැසිකිළි යන්න වතුර නැති නිසා රැඳවියෝ නොකා ඉන්නේ
12:13
Video thumbnail
මහර සිටි තවත් සිරකරුවන් බන්ධනාගාර බස්වලින් රැගෙන යයි - බස්ටික පෝළිමට යන හැටි
00:47
Video thumbnail
අධිකරණ ඇමති තනිකර බොරු කරන්නේ - ඇප දෙන්න පුළුවන් අයට ඇප දෙන්න
12:13
Video thumbnail
නැවකින් මුහුදට වැටුණ බහාලුමක් කයිකාවල වෙරළට ගොඩ ගසයි - මෙන්න සමීප දර්ශන
01:13
Video thumbnail
ආණ්ඩුව මේකේ වගකීම බාරගන්න? ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි - බන්ධනාගාරයවත් පාලනය කරගන්න බෑ
04:50
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට
00:16
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට - "අපි විශේෂ සිරකරුවෝ..බොරුවට නුවරට අරන් යන්නේ"
00:39
Video thumbnail
නාමල් හදිසියේම මහර බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - නිලධාරින්ගේ සහ රැඳවියන්ගේ ජීවිත අනතුරේ
01:55
Video thumbnail
"වැසිකිලි යන්න වතුර නැති නිසා නොකා ඉන්න රැඳවියෝ"
00:55