IMF හි ශ්‍රී ලංකාව සඳහා නව මෙහෙයුම් ප්‍රධානි‍යා හා අගමැතිනිය අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා නව මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou සහ අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය අතර නිල හමුවක් ඊයේ (07) පැවැත්වුණා.

ඒ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දියි.

මෙම අවස්ථාවට නව මෙහෙයුම් ප්‍රධානීවරයා සමග පැමිණි දූත පිරිසක් ද ඇතුළත් වුණා.

ශ්‍රී ලංකාව මුහුණදෙන වත්මන් ආර්ථික අභියෝග, රැකියා අවස්ථා වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග සහ ආර්ථිකය තුළ කාන්තා සහභාගීත්වය වැඩි කිරීමේ තීරණාත්මක අවශ්‍යතාව ඇතුළු වැදගත් මාතෘකා ගණනාවක් පිළිබඳව ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56