උණුසුම් පුවත් | Hot News - පිටු අංක 99

දයාසිරිගේ හැසිරීම ගැන හොයන්න පාර්ලිමේන්තුවේ කමිටුවක්

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති බව කතානායකවරයා...

ධීවර වරායන් තුනකට නවීන සමුද්‍රීය ගුවන් විදුලි සන්නිවේදන සහ හදිසි ප්‍රතිචාර ඒකක

වාලච්චේන, ත්‍රිකුණාමලය සහ මයිලඩි යන ධීවර වරායන්හි නවීන සමුද්‍ර ගුවන්විදුලි සන්නිවේදන සහ හදිසි ප්‍රතිචාර ඒකක පිහිටුවීමේ ව්‍යාපෘතියේ නිල ගිවිසුමට...

T-56 වර්ගයේ ගිනි අවියක් සමඟ අයෙක් මිදිගම දී අල්ලයි

T-56 වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් මිදිගම හන්දිය ප්‍රදේශයේදී අද (19) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ...

විදෙස් කතකට රහසඟ පෙන්වූ සිද්ධිය ජාත්‍යන්තර මාධ්‍යයේ අවදානයට

ආරුගම්බේ ප්‍රදේශයේ දී විදෙස් ජාතික කාන්තාවකට, තරුණයෙකු විසින් සිය ලිංගේන්ද්‍රය පෙන්වා ලිංගික හිංසන කළ බව කියන සිද්ධිය මේ වනවිට...

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් නාමල් ඉවත්වෙයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉල්ලා අස්වී ඇති බව කතානායකවරයා...

රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශවල වැය ශීර්ෂය අද විවාදයට

2026 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අදත් (19) පාර්ලිමේන්තු පැවැත්වෙනවා. අද දිනයේ දී රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන සහ...

රාත්‍රී තැපැල් දුම්රියට පස් කන්දක් කඩා වැටෙයි – උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා (ඡායාරූප)

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ, ඉදල්ගස්හින්න සහ ඔහිය...

උණාකූරුවේ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයාගැනේ

තංගල්‍ල, උණාකූරුව ප්‍රදේශයේ දී ඊයේ (18) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය සොයාගෙන තිබෙනවා. වෙඩි...

දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 200ත් 300ත් අතර මිලකට ගන්න සූදානමක්

දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරිම සඳහා සාකච්ඡාවක් අර්තාපල් ගොවින් සමඟ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ...

තුන්කොන් තරගාවලියේ පළමු ජය සත්කාරක පාකිස්ථානයට

ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර විස්සයි විස්ස තුන්කොන් තරගාවලිය ඊයේ (18) ආරම්භ වුණා. තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක පාකිස්ථානය...

සතියේ ජනප්‍රියම පුවත්

?