උණුසුම් පුවත් | Hot News - පිටු අංක 100

පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන 23ක් ඉන්දියාව ත්‍රස්තවාදීන් ලෙස නම් කෙරේ

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමේ පනත යටතේ පාකිස්ථානය පදනම් කරගෙන ක්‍රියාත්මක වන පුද්ගලයන් 23 දෙනෙක් ‘ත්‍රස්තවාදීන්’...

පාකිස්ථානයේදී විදෙස් කතුන් අරන් ගිහින් ඩොලර් මිලියන කප්පම් ඉල්ලා කරදර කරලා

පාකිස්ථානයේ සංචාරයක නිරත වූ විදේශීය කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන ගොස්, රඳවා තබා ගනිමින් ඩොලර් මිලියන ගණනක කප්පම් ඉල්ලා මාරාන්තික වධහිංසා...

තරුණයන් සිරකරුවන් වෙනුවට විනයගරුක ක්‍රීඩකයන් කරනවා – ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකාවේ ප්‍රථම උණුසුම් ජලය සහිත මහජන පිහිනුම් තටාකය සඳහා මුල්ගල් තැබීම අද (07) දින බණ්ඩාරවෙල ඌව පළාත් ක්‍රීඩා...

චීනයෙන් බෞද්ධ ආයතනවලට ඩොලර් බිලියන ගණනක දැවැන්ත ආයෝජනයක්

ආසියානු කලාපය තුළ තම දේශපාලන හා සංස්කෘතික බලය (Soft Power) ව්‍යාප්ත කිරීමේ අරමුණින්, චීනය විසින් බුද්ධාගම සහ බෞද්ධ ආයතන...

ශ්‍රී ලංකා එක්ස්පෝ 2027හි ඉසව් කළමනාකරණට ආයතනයක් තෝරාගැනේ

'ශ්‍රී ලංකා එක්ස්පෝ 2027' ජාත්‍යන්තර ප්‍රදර්ශනය 2027-01-14 දින සිට 2027-01-17 දින දක්වා පැවැත්වීම සඳහා 2026-04-27 දින පැවති අමාත්‍ය මණ්ඩල...

චීනයට බලපෑමක් කරමින් ඔස්ට්‍රේලියාව සහ ෆීජි රාජ්‍යය අතර හදිසි ආරක්ෂක ගිවිසුමක්

පැසිෆික් කලාපය තුළ චීනයේ දේශපාලන සහ මිලිටරි ව්‍යාප්තියට දැඩි බලපෑමක් එල්ල කරමින්, ඔස්ට්‍රේලියාව සහ ෆීජි දූපත් රාජ්‍යය අතර සුවිශේෂී...

බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ අය බලන්න සෞඛ්‍ය ඇමති රෝහලට

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් තුවාල ලබා දැනට ශ්‍රී ලංකා ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ සුවදුක්...

2027 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය...

කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පිලි පැනීමක්

කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ළඟා වෙමින් තිබූ දුම්රියක්, අද (07) පස්වරු 4.50ට පමණ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි...

රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ IMF අතර විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් පද්ධතිය නවීකරණය කිරීම අරමුණු කරගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආදායම්...

සතියේ ජනප්‍රියම පුවත්