තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වනවා.
පළමු තරගයේ කාසිය වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළා .
රාවල්පින්ඩි හීදී පැවැත්වෙන මෙම තරගය ICC ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රීඩාකරන තරගයක්.
පළමු තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම
ලහිරු උදාර
කමිඳු මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
කුසල් මෙන්ඩිස්
පසිඳු සූරියබණ්ඩාර
ධනංජය ද සිල්වා
සොනාල් දිනූෂා
මිලාන් රත්නායක
ලහිරු කුමාර
අසිත ප්‍රනාන්දු
ඩිල්ෂාන් මධුශංක
