උණුසුම් පුවත් | Hot News - පිටු අංක 5026

ප්‍රියන්ත කුමාර ලග හිටිය අද්නාන් මලික් පෝස්ටරය ගැලවූ සිද්ධිය සහ පසුව වූ දේ ගැන කියන කතාව

පකිස්ථානයේ සියල්කොට්හිදී අමානුෂික ලෙස ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩන මහතා නබි තුමන් සම්බන්ධ තොරතුරු ඇතුළත් පෝස්ටරය ගලවා ඉවත් කළේ,...

පැනවූ තහනම ඉවතට…

නව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් අප්‍රිකානු රටවල් 06ක් සඳහා පනවා තිබු සංචාරක තහනම අද දිනයේ සිට ඉවත් කර...

සැකකරුට ගෙන ආ බත් පැකැට්ටුවේ මත්ද්‍රව්‍ය

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය යැවෙන ක්‍රමවේදයක් ගැන අනාවරණය කර ගැනීමට බන්ධනගාර නිලධාරීන් සමත්වී තිබේ. එය අනාවරණය වූයේ, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි...

ප්‍රියන්තගේ දරුවන්ට සජිත්ගෙන් ලැබුණු තෑග්ග

පාකිස්තානයේ සියල්කොට් හිදී අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබූ ප්‍රියන්ත කුමාර මහතාගේ දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10...

බදු වංචාවකට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු ගුවන් තොටේදී ආපසු හරවා යවයි

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ගුවන් ගමන් තහනමක් පනවා තිබූ මෙරටට වාහන ආනයනය කරන කොළඹ ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන පෙල...

එන්නත නොගත් කිසිවෙකුට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම්

එළැඹෙන උත්සව සමයේ දී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා අධි මාත්‍රා එන්නත (Booster) ඉදිරි දෙසතිය තුළ ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති...

ගලේවෙල ඕමාරගොල්ලේ සිදු වු අභිරහස් මරණය

ගලේවෙල ඕමාරගොල්ල හත්අටුව ප්‍රදේශයේ නිවසක පිටුපස උදැල්ලක් මත සැකක‍ටයුතු ලෙස මිය ගිය කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. දීර්ග කාලයක් සැමියා නොමැතිව...

දුම්රිය වර්ජනයක් අත ළග….

දුම්රිය සංඥා දෝෂවලට විසඳුම් නො ලැබීම සහ වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන සඳු දා සිට වර්ජනයකට...

ඩොලර් නැතුව වාහන ගේන්න බැහැ…

ශ්‍රී ලංකාවට වාහන ආනයනය නතර කිරීම හේතුවෙන් වාහන කර්මාන්තයට සම්බන්ධව සිටි ලක්ෂ 04 කට ආසන්න පිරිසකට රැකියා අහිමිවීමේ අවදානමක්...

ප්‍රවීණ චිත්‍රපට, ටෙලි නාට්‍ය චරිතාංග රංගන ශිල්පියෙකු වන කුමාර රණේපුර ජීවන සටන අත් හරී

ප්‍රවීණ චිත්‍රපට, ටෙලි නාට්‍ය චරිතාංග රංගන ශිල්පියෙකු වන කුමාර රණේපුර අද දින අභාවප්‍රාප්ත වී තිබෙනවා.  සටන් නළුවෙකු සහ දුෂ්ටයකු ලෙස...

සතියේ ජනප්‍රියම පුවත්