උණුසුම් පුවත් | Hot News - පිටු අංක 95

ට්‍රම්ප් පරිපාලනය සහ යුධෝපකරණ නිෂ්පාදකයින් අතර අද විශේෂ සාකච්ඡාවක්

ට්‍රම්ප් පරිපාලන නිලධාරීන් අද (06) එක්සත් ජනපද ආරක්ෂක විධායක නිලධාරීන් හමු වී ආයුධ නිෂ්පාදනය පිළිබඳව සාකච්ඡා කිරීමට සැලසුම් කර...

ඉරාන යුද නැව ගිල්ල වූ ඇමරිකානු සබ්මැරීනයේ ඕස්ට්‍රේලියානුවන් තිදෙනෙක්

ඉරානයට අයත් යුද නෞකාවක් වන අයිරිස් ඩෙනා නෞකාවට ඉන්දියන් සාගරයේ දී ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කළ එක්සත් ජනපද සබ්මැරීනයේ ඕස්ට්‍රේලියානුවන්...

ලොරි රථයක පාපැදියක් ගැටී ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මදුරන්කුලිය පොලිස් වසමේ කිලාමඩුච්චේන ප්‍රදේශයේ දී ලොරි රථයක පාපැදියක් ගැටී, පාපැදියේ ගමන් ගත් පිරිමි ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ...

මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට යන්න එපා – ධීවර ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මෙරට ධීවර ප්‍රජාවගෙන්...

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර ජේමි සිඩ්න්ස්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජේමි සිඩ්න්ස් පත්කර තිබෙනවා. මාර්තු මස 16...

මෙරට මුහුදු සීමාවට ආසන්නයේ ඇති ඉරාන නෞකාව ගැන තොරතුරු හෙළිවෙයි – නෞකා තුනක් ඇවිත්

මෙරට මුහුදු සීමාවට ආසන්නයේ මේ වනවිට රැඳීසිටින ඉරාන නෞකාව ද ඉන්දියාවේ පැවති බහු­පා­ර්ශ්වික නාවික අභ්‍යා­ස­යට සහභාගී වූ නෞකාවක් බවට...

පොඩි ලැසී ලබන 17 දක්වා රිමාන්ඩ් – කෝටි ගණනක නිවසක් සහ ඉඩමකුත් ක්‍රියා විරහිත කරයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ජනිත් මධුසංඛ හෙවත් 'පොඩි ලැසී' ලබන 17 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ,...

නොරොච්චෝල බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක් පරිසරයට – බාල ගල් අඟුරු නිසා බවට චෝදනා (වීඩියෝ)

බාල ගල් අඟුරු යොදාගැනීම හේතුවෙන් නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ එක් ඒකකය කටයුතු ඊයේ (04) දිනයේ දී නතර...

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරගාවලිය ගැන අවසන් තීරණය තවත් දින දෙකකින්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන අතර ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම පිළිබඳව අවසන් තීරණය තව දින දෙකක් තුළ ලැබෙනු ඇති බව...

2026 වසරේ චීනය 5%ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂාවෙන්

චීනයේ ඉහළම ව්‍යවස්ථාදායකය සහ දේශපාලන උපදේශක මණ්ඩලය ලෙස හැඳින්වෙන එරට වාර්ෂික ජාතික සැසිවාර දෙකෙහි 14 වැනි චීන ජාතික මහජන...

සතියේ ජනප්‍රියම පුවත්