උණුසුම් පුවත් | Hot News - පිටු අංක 823

හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති, ඇමති සමන්ත සහ ITN එකෙන් වන්දි ඉල්ලයි

තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ ස්වාධීන රූපවාහිනී සේවයෙන් රුපියල් මිලියන 100 ක් බැගින් වන්දි අය කර...

මාලිමාවට බලය හිමි බණ්ඩාරවෙල, කළුතර මහ නගර සභාවල අයවැය දිනයි – රත්නපුර දෙවනවරටත් පරදී

ස්වාධීන කණ්ඩායමක් සමඟ එක්ව ජාතික ජනබලවේගය බලය පිහිටුවා ඇති බණ්ඩාරවෙල මහ නගර සභාවේ අයවැය අද (19) ජයග්‍රහණය කළා. අයවැය සම්බන්ධයෙන්...

ජාතික ව්‍යසනයකදී විද්‍යාර්ථීන් එක්ව ක්‍රියා කළ ආකාරය ප්‍රශංසනීයයි

සියලු සිසුන්ට සතුටින් අධ්‍යාපනය හැදැරිය හැකි, නිදහස් චින්තනයට ඉඩ ඇති තැනක් බවට විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන පත් කළ...

ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය, පනත් කෙටුම්පත ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පිළිබඳ සහ ඊට යෝජිත සංශෝධන සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධනය සහ අන්තර් ජාතික සබඳතා...

රටම එකට ජාතික මෙහෙයුමෙන් වැටලීම් 48,805ක් – සැකකරුවන් 47,703ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කර ගනිමින් පසුගිය ඔක්තෝම්බර් 30 වැනිදා සිට ක්‍රියාත්මක කරනු ලබන ''රටම එකට " ජාතික...

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල අතර දුම්රිය ධාවනය හෙට සිට

ආපදා හේතුවෙන් ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - අඹේවෙල අතර දුම්රිය ධාවනය හෙට (20) දිනයේ සිට යළි ආරම්භ...

ජනපති අද පාර්ලිමේන්තුවට

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම වෙනුවෙන්...

මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම වින්දිතයින් සහ සාක්ෂිකාරයින් වූයේ පොලිසියයි – පොලිස්පති

මෙරට සිදුවූ සියලුම ව්‍යසනයන්ට භෞතිකව සහ මානසිකව අතීතයේ සිට මුහුණ දුන් වින්දිතයින් සහ සාක්ෂිකාරයින් වූ පිරිස පොලිසිය බව පොලිස්පති...

බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහ කිරීමේ මෙහෙයුම් වල නිරත වූ ප්‍රධාන තරුණ නායකයෙකු වන ශරීෆ් ඔස්මාන් හාඩි...

සෞඛ්‍ය ඇමති නලින්දට එරෙහිව සමඟි ජන බලවේගය නීතිය ඉදිරියට ?

ඉන්දියාවෙන් ආනයනය කළ එන්නත් කිහිපයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් තහනම් කිරීම සහ එම ඖෂධයන්හි ප්‍රමිතිය නිසි මට්ටමේ නොපැවතීම...

සතියේ ජනප්‍රියම පුවත්