උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල අතර දුම්රිය ධාවනය හෙට සිට

ආපදා හේතුවෙන් ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල අතර දුම්රිය ධාවනය හෙට (20) දිනයේ සිට යළි ආරම්භ වන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ඒ, දින 22කට පසුවයි.

මේ අනුව බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.00ට අංක 1016 දරණ උඩරට මැණිකේ දුම්රිය ගමන් ආරම්භ කර එය පෙරවරු 11.46 ට අඹේවෙල දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතයි.

ඊට අමතරව පස්වරු 3.00ට බදුල්ලෙන් පිටත්වන අංක 1006 දරන පොඩිමැණිකේ දුම්රිය පස්වරු 5.46 ට අඹේවෙල දුම්රිය ස්ථානයට ළඟා වන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

එමෙන්ම අඹේවෙල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.30ට ගමන් ආරම්භ කරන අංක 1005 දරන පොඩිමැණිකේ දුම්රිය දහවල් 12.16ට බදුල්ල දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතවයි.

අඹේවෙල සිට පස්වරු 3.00ට ගමන් ආරම්භ කරන අංක 1015 දරණ උඩරටමැණිකේ දුම්රිය පස්වරු 5.46 ට බදුල්ල දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42