උණුසුම් පුවත් | Hot News - පිටු අංක 822

කෝටි 18ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කැනඩා ජාතියෙක් කටුනායක දී අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් දහඅට කෝටි විසිපන් ලක්ෂයක් වටිනා "හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි ගුවන් මගියෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු...

ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා විශ්‍රාම යයි

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය ඊයේ (27) සිය ධුරයෙන් විශ්‍රාම ගත්තා. ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු...

දකුණු ආසියාව දිනූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මව්බිමට (වීඩියෝ)

ඉන්දියාවේ පැවති 2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී එහි අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) අලුයම...

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹට අද වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එමෙන්ම උතුරු...

මිහින්තලා පුදබිමේ අම්බස්තල බෝධීන් වහන්සේ කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ උඩ මළුවේ සේල චෛත්‍යය ඉදිරිපිට පිහිටි අම්බස්තල බෝධීන් වහන්සේ කඩා වැටී සිදු වූ අනතුරකින් එහි...

20-20 උප නායකත්වය දසුන්ට හිමිවන ලකුණු

පාකිස්තානයේ පැවැත්වෙන එළඹෙන විස්සයි විස්ස තුනකින් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස හිටපු නායක දසුන් ශානක නම්...

ජගත් විතාන සම්බන්ධයෙන් පොලිස්පති සිදුකළ ප්‍රකාශයට සජබෙන් නිවේදනයක්

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට එල්ල වී ඇති මරණ තර්ජනය හමුවේ පොලිසිය ලබා දුන් ආරක්ෂාව පිළිබඳව පොලිස්පතිවරයා මාධ්‍යයට...

ගෙළ කපා පුංචි පුතුව ඝාතනයකර මවත් දිවි නසාගෙන

බටපොල පොලිස් වසමේ කහටපිටිය ප්‍රදේශයේ මවක් සිය දරුවා ඝාතනය කර ඇයද සියදිවි නසාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා. 28 හැවිරිදි...

ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයට

ඕස්ට්‍රේලියාවට එරෙහි තුන්වන එක්දින තරඟය අතරතුර ඇති වූ ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කළ ඉන්දීය ක්‍රීඩක ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර...

අස්වැසුමට පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ දත්ත පද්ධතියක් අවශ්‍යයි – ලෝක බැංකුව

"අස්වැසුම" සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේ දී යාවත්කාලීන වූ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවය ලෝක බැංකු නියෝජිතයින්...

සතියේ ජනප්‍රියම පුවත්