Order of Oman සම්මානයෙන් පිදුම් ලැබූ නරේන්ද්‍ර මෝදි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඕමාන රාජ්‍යයේ අද්විතීය කීර්තිමත් සිවිල් ගෞරවය සම්මානය වන Order of Oman සම්මානය පිරිනමා තිබෙනවා.

ඉන්දියාව සහ ඕමානය අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔහු කළ කාර්යභාරය අගයමින්, සුල්තාන් හයිතම් බින් තාරික් විසින් මෙම සම්මානය පිරිනමනු ලැබුවා.

මෙම සංචාරයේ කොටසක් ලෙස මෝදි පසුගියදා ඉතියෝපියාවේ සංචාරය කළ අතර එහිදීද එරට රජයේ ඉහළම ගෞරව සම්මානය මෝදිට පිරිනැමුණා.

⁣ඕමානයේදී මෝදිට හිමි වූයේ 29 වැනි අන්තර්ජාතික ගෞරව සම්මානයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23
Video thumbnail
ඉන්ධන මිල වැඩිවීමට හේතු කියන CPC එක - ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව අපේ මිල වැඩිවෙලා නෑ
08:01
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02
Video thumbnail
රංගගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
01:04
Video thumbnail
"අනේ තාත්තා යනවා..අපි දෙන්නා දාලා යනවා"එකම තැන එළොව ගිය සහෝදරයින් දෙදෙනාගේ අවසන් කටයුතු සිදුවූ අයුරු
02:58
Video thumbnail
IMF විස්තීරණ ණය වැඩසටහනේ මුදල් මහා භාණ්ඩාගාරයට ලැබෙයි..ඕනෑම කම්පනයකදී අපිට මුහුණ දෙන්න පුළුවන්
04:40
Video thumbnail
වෙට්ටුමකඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියේ වෙ#ක්කරු අත්අඩංගුවට
01:09
Video thumbnail
රංග නිශාන්තගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
02:14