බංග්ලාදේශය යළි ඇවිළෙයි

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහ කිරීමේ මෙහෙයුම් වල නිරත වූ ප්‍රධාන තරුණ නායකයෙකු වන ශරීෆ් ඔස්මාන් හාඩි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ශිෂ්‍ය නායකත්වයෙන් යුත් විරෝධතාවලට සහභාගී වූ ඉන්ක්විලාබ් මන්චා වේදිකාවේ ප්‍රකාශකයෙකු වූ 32 හැවිරිදි හාඩි, ඩකා නුවරදී මැතිවරණ ව්‍යාපාරය දියත් කරමින් සිටියදී වෙස්මුහුණක් පැළඳගත් පුද්ගලයෙකු විසින් හිසට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් බංගලාදේශයේ යළි ගැටුම් හටගෙන ඇට්ගි අතර ඩකා අගනුවර ගොඩනැගිලි කිහිපයකට ද විරෝධතාකරුවන් ගිනි තබා තිබෙනවා.

මේ අතර මැතිවරණයේදී ඓතිහාසික කාර්යභාරයක් ඉටු කිරීමට සහාය වන ලෙස අන්තර්වාර ප්‍රධානියා එරට හමුදාවෙන් ඉල්ලා සිටීම බංග්ලාදේශ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවටත්, නිදහස් සහ සාධාරණ මැතිවරණයක් එමඟින් අපේක්ෂා කළ නොහැකි බවටත් චෝදනා එල්ල වී ඇතැයි ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23