උණුසුම් පුවත් | Hot News - පිටු අංක 76

අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ ජනපති හමුවෙති

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, පන්නිපිටිය රැක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහාවිහාරාධිපති...

නඩු වැඩි කරගන්න පොලිස් SI තරුණයින් අල්ලා කුඩු නඩුවලට පටලනවා – මානව හිමිකම් කොමිසමට පැමිණිලි

ගල්කිස්ස කොට්ඨාසයේ පොලිසියක උප පොලිස් පරීක්ෂකවරයෙකු වැඩි නඩු ගණනක් පෙන්වීම සඳහා තරුණයන් අනීතිකව පොලිස් භාරයට ගෙන මත්ද්‍රව්‍ය නඩු පවරන...

සජින් වාස් රිමාන්ඩ්

රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන...

විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින් සියලු සේවාවකින් ඉවත්වීමට තීරණයක්

අද (09) පස්වරු 3.00 සිට ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින් සියලු සේවාවකින් ඉවත්වීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ...

නැඳුන්ගමුවේ රාජා 11 වනදා සිට මහජන ප්‍රදර්ශනයට

දළඳා වහන්සේ වැඩමකරවූ නැඳුන්ගමුවේ රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන 11 වැනිදා සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ,...

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ අභියාචනා විභාගය ඇරඹෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සිරදඬුවම් නියම කර තිබෙන හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ...

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 457ක් – 475 දෙනෙක් ජීවිතක්ෂයට

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී මාර්ග අනතුරු 20% ත් 30%ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට කටයුතු කිරීම පොලිසියේ අපේක්ෂාව...

සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක්...

ඉන්ධන මිල ඉහළ යෑම නවත්වන්න G7 රටවල මුදල් ඇමතිවරු අද සාකච්ඡාවක

G7 රටවල මුදල් අමාත්‍යවරුන් අද (09) දිනයේ හදිසියේ රැස්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. මෙම රැස්වීමේ දී ඉන්ධන...

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍යවරිය පිලිපීනයට

ආසියානු සංවර්ධන බැංකුවේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (08) රාත්‍රියේ පිලිපීනයේ මැනිලා නුවර නිල සංචාරයක් සඳහා පිටත්ව...

සතියේ ජනප්‍රියම පුවත්