උණුසුම් පුවත් | Hot News - පිටු අංක 77

ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකිකයකු සතු පළමු දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට (වීඩියෝ)

මෙරට ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය පසුගියදා රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා. ගල්ෆ්ස්ට්‍රීම් වර්ගයට...

චමින්ද වාස් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු තනතුරට

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස එක්කරගෙන තිබෙනවා. ඒ, අනුව...

රටෙන් බාගෙකටත් වඩා වැඩි කොටසකට අද පස්වරුවේ ප්‍රබල අකුණු

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව මඟින් අද (13) පෙරවරු 10.00ට නිකුත්...

බින් ලාඩන් සම්බන්ධ මෙතෙක් කලක් සඟවාගෙන සිටි රහස් රැසක් CIA ආයතනය එළියට දමයි

2001 වසරේ සැප්තැම්බර් 11 වනදා නිව්යෝර්ක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයේ 25 වන සංවත්සරය සැමරීම වෙනුවෙන්, CIA...

එක්කෝටි පනස්නව ලක්ෂයකට වැඩි විදෙස් දුම්වැටි සමඟ දෙදෙනෙක් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් එක්කෝටි පනස්නව ලක්ෂ අනූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන්...

ආසියාවේ ක්‍රිකට් ශූරියන් තෝරන අවසන් මහා තරගය අද රාත්‍රියේ

කාන්තා විස්සයි විස්ස ආසියානු කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කරන අවසන් මහා තරගය අද (13) රාත්‍රියේ ඩුබායි හිදී පැවැත් වෙනවා. මෙවර...

ගම්පහ දී වෑන් රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල ගැන තොරතුරු රැසක් හෙළිවෙයි – වෑන් රථය තුළ හෙරොයින් සහ අයිස් (වීඩියෝ)

ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ඊයේ (12) රාත්‍රියේ පොලිස් නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදුකර...

නාගොල්ලාගම මනුෂ්‍ය ඝාතනයක් – සැකකරු රාත්‍රියේම අල්ලයි

තලමල්ගම පොලිස් වසමේ නාගොල්ලාගම ප්‍රදේශයේ නිවසක ඇති වූ ආරවුලකින් පුද්ගලයෙකුට මොට ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලිසිය පවසන්නේ ඊයේ...

හැටහය ලක්ෂයකට වැඩි කුෂ් ගෙන ආ ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී අල්ලයි

රුපියල් හැටහය ලක්ෂ අසූ දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යාමට...

අද දිනයේ මිලි මීටර් 100ට වැඩි තද වැසි

අද (13) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින...

සතියේ ජනප්‍රියම පුවත්