උණුසුම් පුවත් | Hot News - පිටු අංක 715

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එම කොමිෂන් සභාව විසින්...

විපතට පත් ජනතාව වෙනුවෙන් බෝරා ප්‍රජාවෙන් රුපියල් ලක්ෂ 100ක පරිත්‍යාගයක්

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව විසින් රුපියල් ලක්ෂ 100ක...

රණවිරුවෝ පිරිසක් සිරීපාදයේ විශේෂ මෙහෙයුමක

ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කරන ප්‍රධාන පිවිසුම් මාර්ගය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ ක්‍රියාන්විතයක් පවතින අයහපත් කාලගුණික තත්ත්වය...

ජර්මනියේ සහ ඉතාලියේ තානාපතිවරුන් හමු වූ සජිත්

අයහපත් කාලගුණ තත්ත්වය නිසා අසරණ වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (02) කොළඹ පිහිටි විපක්ෂ...

නුවරඑළියේ සිරවී සිටි විදේශිකයන් 21 දෙනෙකු බේරාගනී

නුවරඑළිය ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයත් සමඟ අවතැන් වී සිටි විදේශිකයන් 21 දෙනෙකු බේරාගෙන තිබෙනවා. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ MI-17...

පාසල් ආරම්භ කරන දිනය සංශෝධනය කිරීමේ තීරණයක් තවමත් ගෙන නැහැ

නැවත පාසල් ආරම්භක දිනය ලෙස මේ වනවිට ප්‍රකාශය කර ඇති දෙසැම්බර් 16 වනදා දිනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක්...

Update – ආපදා මරණ ගණන 400 ඉක්මවයි 336 දෙනෙක් තවමත් අතුරුදන්

දිවයිනටම බලපා තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය...

මවක් දරු දෙදෙනා සමඟ අනුරාධපුරේ දී මල්වතු ඔයට පැනලා

මල්වතු ඔයට පැන්න මවක් සහ දරුවන් දෙදෙනෙකු සොයා අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක කණ්ඩායම සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මොරටුව...

ලුණුවිල ගුවන් අනතුරින් ජීවිතය අහිමි වූ ගුවන් නියමුවාට උසස්වීමක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය ගෲප් කපිතාන් තනතුරට...

අමාත්‍ය සරෝජා පෝල්රාජ් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා...

සතියේ ජනප්‍රියම පුවත්