ලොරි රථයක් ළමුන් දෙදෙනෙකුගේ ගැටී හලාවත – කුරුණෑගල මාර්ගයේ මාරක අනතුරක්

හලාවත – කුරුණෑගල මාර්ගයේ ඉහළ කොස්වත්ත ප්‍රදේශයේ දී හලාවත දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ ගමන් කළ ළමුන් දෙදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (01) දහවල් සිදුව ඇති මෙම අනතුරින් ළමුන් දෙදෙනා තුවාල ලබා ප්‍රථිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එහිදී ප්‍රථිකාර ලබමින් සිටිය දී එක් ළමයෙකු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ජීවිතක්ෂයට පත් වූ ළමයා අවුරුදු 13ක හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බිංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32