උණුසුම් පුවත් | Hot News - පිටු අංක 5016

ජනපතිගෙන් රතු එළියක්

විදුලිය කප්පාදුවක් සිදු කරන්නේ නම් එම කප්පාදුව සිදු කරන වේලාවන් පැහැදිලිව දැනුම් දීමක් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් උපදෙස්...

අධිවේගයේ සිදු වූ අනතුර

කොට්ටාව අධිවේගී පිවිසුමේ සිට ගාල්ල දෙසට දෙවන කිලෝමීටර කණුව අසල දී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර...

දැඩි සත්කාර ඒකකයේ රෝගීන් ගණන ඉහළට

කොවිඩ් ආසාදනය වී සංකූලතා ඇතිවන පුද්ගලයින්ගෙන් සියයට 90ක් බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි...

පාර්ලිමේන්තු කොවිඩ් රැල්ල දරුණු අතට.. තවත් ප්‍රබලයන් පිරිසකටම කොවිඩ්

අමාත්‍ය ප්‍රසන්න රණවීරට කොවිඩ් ආසාදනය වී තිබෙනවා..මීට ස්වල්ප මොහොතකට පෙර වාර්තාව ලැබුණු බවයි ඔහු ගොසිප් ලංකා නිව්ස් අප සමග...

බෙල්ජියමෙන් ආ අමුතු පාර්සලය ගැන විමර්ශන

බෙල්ජියමෙන් මෙරටට එවූ සැකකටයුතු පාර්සලයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මධ්‍යම තැපැල් හුවමාරුවේදී හෙට (08) පෙරවරුවේ විවෘත කෙරෙනු ඇතැයි...

උසස් පෙළ ලියන සිසුන්ගේ දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක්

උණ රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් තම දරුවා විභාග මධ්‍යස්ථානවලට රැගෙන ඒමෙන් වළකින ලෙස ලෙසට විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන...

කෝටි 3ක් වංචා කළ ගුරුවරයෙකු සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ විමර්ශන

ආයෝජනය කරන මුදල් සඳහා සිත් ගන්නා සුළු පොලියක් ලබාදෙන බව පවසමින් පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ...

විදුලි කප්පාදුව ගැන අලුත් කතාවක් එළියට

මෑත කාලීනව විදුලි කප්පාදුවන් සිදුකිරීමට ප්‍රධානතම හේතුව පසුගිය දෙසැම්බර් මස 03 වන දින සිදු වූ හදිසි විදුලි බිඳවැටීම බව...

හිටිහැටියේ නිකුත් වූ නවතම ගැසට් නිවේදනය

සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට අදාළ පනත් කෙටුම්පතට සේවක අර්ථ සාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදල ඇතුළත් වන අයුරින්...

විශ්‍රාම, සේවක අර්ථසාධක අරමුදලටත් 25%ක අධිභාරයක් ?

25%ක අධිභාර බද්දක් පැනවීම සඳහා අදාළ පනත් කෙටුම්පතෙන්, සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝශික අරමුදල් ද ඇතුළත්වන අයුරින් වගන්ති...

සතියේ ජනප්‍රියම පුවත්