උසස් පෙළ ලියන සිසුන්ගේ දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක්

උණ රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් තම දරුවා විභාග මධ්‍යස්ථානවලට රැගෙන ඒමෙන් වළකින ලෙස ලෙසට විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

එම ළමයින් රෝහල් ආශ්‍රිත මධ්‍යස්ථාන කරා යොමු කළ හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්