ජනපතිගෙන් රතු එළියක්

විදුලිය කප්පාදුවක් සිදු කරන්නේ නම් එම කප්පාදුව සිදු කරන වේලාවන් පැහැදිලිව දැනුම් දීමක් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළා.

ඒ බව අදාල ආයතනයන්ට දැනුම් දී ඇති බවත් ඔවුන් එය තීන්දු කර දැනුම් දිය යුතු බවත් ජනාධිපතිවරයා පැවසූ බවද ඔහු ප්‍රකාශ කළේය.

ඊයේ පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා තිබේ.

කෙසේ වෙතත් ආණ්ඩුවේ උත්සාහය විදුලිය නොකපා ජනතාව ආරක්ෂා කරගෙන යාමට බව මතවාදයක් ලෙස අදහස් පළ වූ බවද ඔහු පැවසීය.

එම හමුවට ගොස් ආපසු පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12