කෝටි 3ක් වංචා කළ ගුරුවරයෙකු සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ විමර්ශන

ආයෝජනය කරන මුදල් සඳහා සිත් ගන්නා සුළු පොලියක් ලබාදෙන බව පවසමින් පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ පාසල් ගුරුවරයෙකු සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

හොරණ ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට එරෙහිවයි මෙලෙස විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

සැකකාර ගුරුවරයාට එරෙහිව මේ වන විට පොලීසිය වෙත පැමිණිලි 35කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ ගුරුවරයා විසින් රුපියල් කෝටි 3කට අධික මුදලක් මෙලෙස වංචා කර ඇති බවටයි.

බහුතරයක් පැමිණිලි ලැබී ඇත්තේ ගුරුවරුන්ගෙන් සහ ගුරුවරියන්ගෙන් වීම ද විශේෂත්වයක්. තමන් සිදුකරන විවිධ ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කළහොත් රුපියල් ලක්ෂයක මුදලකට මාසිකව රුපියල් 20,000ක පොලියක් ලබාදෙන බව පවසා මෙම මුදල් වංචා කර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12