දැඩි සත්කාර ඒකකයේ රෝගීන් ගණන ඉහළට

කොවිඩ් ආසාදනය වී සංකූලතා ඇතිවන පුද්ගලයින්ගෙන් සියයට 90ක් බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි කමිටු සාමාජික වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ, බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට ජනතාව කඩිනමින් පියවර ගත යුතු බවයි.

“රෝහලවල වාට්ටු නැවත වාරයක් රෝගීන්ගෙන් පිරෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. අපේ ICU වාට්ටුවල නැවතත් කොවිඩ් රෝගීන් වැඩිවෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ආර්ථිකව වැටෙන්නේ නැතුව රට ඉදිරියට යන්න නම් රටක් වශයෙන් අපි අනුගමනය කළයුතු කාරණා 2ක් තියෙනවා. පළවෙනි කාරණය සෞඛ්‍ය නීතිරීති පිළිපැදීම සහ වගකීමෙන් යුතුව මේ තෙවැනි මාත්‍රාව ලබා ගැනීම. මේ තෙවැනි මාත්‍රාව ලබා ගැනීමේ පැහැදිලි අඩුවක් තියෙනවා. එ්කට ප්‍රධාන හේතුව වෙලා තියෙනවා මේ තෙවැනි මාත්‍රාව මූලික කරගෙන වැරදි ප්‍රචාර ජනතාව අතර වැඩි වශයෙන් සිදුවෙලා තියෙනවා. ඒක ප්‍රබල ගැලුවක්. මොකද තෙවන මාත්‍රාව තුළින් රෝගය පැතිර යාම අඩුවෙලා තියෙනවා. ඒ වගේම රෝහල්ගතවීමේ අවශ්‍යතාවය අඩුවෙලා තියෙනවා. ඒ වගේම ICUවලට රෝගීන් යොමුවීම අඩුවෙලා තියෙනවා. ඒ නිසා තෙවන මාත්‍රාව ලබා ගැනීම ඉතාම වැදගත්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12