බෙල්ජියමෙන් ආ අමුතු පාර්සලය ගැන විමර්ශන

බෙල්ජියමෙන් මෙරටට එවූ සැකකටයුතු පාර්සලයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මධ්‍යම තැපැල් හුවමාරුවේදී හෙට (08) පෙරවරුවේ විවෘත කෙරෙනු ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් විසින් මෙම සැකකටයුතු පාර්සලය විවෘත කරනු ලබන්නේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද නියෝගයකට අනුව බව ද එම ආරංචි මාර්ග පවසයි.

මෙම පාර්සලය බෙල්ජියමේ සිට මෙරට ව්‍යාජ ලිපිනයකට එවා ඇති බවත් එහි මත්පෙති අඩංගුවට ඇති බවට අනුමාන කළ හැකි බවත් පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අධිකරණයෙන් ලද නියෝග අනුව මෙම සැකකටයුතු පාර්සලය මධ්‍යම තැපැල් හුවමාරුවේ රදවා තබාගෙන ඇති බවත් ඒ අනුව එය හෙට (08) පෙරවරුවේ විවාත කිරිමට නියමිතව ඇති බවත් වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12