පාර්ලිමේන්තු කොවිඩ් රැල්ල දරුණු අතට.. තවත් ප්‍රබලයන් පිරිසකටම කොවිඩ්

අමාත්‍ය ප්‍රසන්න රණවීරට කොවිඩ් ආසාදනය වී තිබෙනවා..මීට ස්වල්ප මොහොතකට පෙර වාර්තාව ලැබුණු බවයි ඔහු ගොසිප් ලංකා නිව්ස් අප සමග පැවසුවේ..
තවද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී විජේරත්නටත් කොවිඩ් ආසාදනය වී තිබෙනවා..



අපගේ නවතම වීඩියෝ පුවත්