උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4850

“මිනිය නැගිටලා.. දුවපියව්..!!” – රාත්‍රීයේ මිය ගිය කාන්තාව, මෝචරියේදී නැගිටලා රෝහල එකම ගාලගෝට්ටියක් වෙයි

මළ සිරුර යැයි වැරදී තද නින්දේ සිටි කාන්තාවක මිනී කාමරයට ගෙන යාමට උත්සාහ කිරීමේදී බියට පත්වූ රෝහල් සේවක දෙපළක්...

නංගිත් එක්ක බැංකුවට ආපු, සුරූපී තරුණියක් පැහැරගත් නරුමයා කළ දේ එළියට

ගාල්ල - කරාපිටියේ බැංකුවක් අසළ දී තරුණියක් සමඟ මෝටර් රථයක් පැහැරගෙන ගිය පුද්ගලයෙකු සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.පොලීසිය සදහන්...

ආසාදිතයින් 40ක් එකවර වාර්තා වූ ගමක්

වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයට අයත් බොරගස් හුලංකපොල්ල ප්‍රදේශයෙන් ඊයේ (23) දින කොවිඩ් ආසාදිතයින් 40 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ...

දුමින්ද සිල්වාට ජනපති නිදහස හිමි වෙයි

ජනාධිපති විශේෂ සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට අද (24) දිනයේ නිදහස ලබාදී තිබෙනවා. පොසොන් පෝය නිමිති කොටගෙන බන්ධනාගාර...

කොවිඩ් දස ගුණයක වේගයෙන් මඩින ක්‍රමයක් පවිත්‍රා සොයා ගනී

කොවිඩ් - 19 මර්දනය කිරීම සඳහා ප්‍රධානතම වගකීම තිබෙන සෞඛ්‍ය ඇමතිවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වසංගත මර්දනය සඳහා නව...

පිටකොටුවේ වෙළෙඳසැල් දෙකක ගින්නක්

පිටකොටුවට බෝධිරාජ මාවතේ පිහිටි වෙළෙඳසැල් දෙකක අද (24) අලුයම ඇතිවූ ගින්නකින් එම වෙළෙඳසැල් දෙක සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ. ඒ...

හමුදාපති මොනවද දන්නේ? සුමන්තිරන්ගෙන් චෝදනා පිට චෝදනා

ඊයේ (23) දිනයේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරය අවස්ථාවේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් විසින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා...

තවත් ග්‍රාම නිලධාරී වසම් 7ක් හුදෙකළා කරයි

කුරුණෑගල, මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවල තවත් ග්‍රාම නිලධාරී වසම් 7ක් අද අළුයම 6 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපති...

සියල්ලන් බිය ගන්වමින්, මුල්ලේරියාවෙන් සහ බණ්ඩාරවෙලෙන් හමුවුණු, හිස නැති බිළිඳු මළසිරුරුවල අභිරහස

බණ්ඩාරවෙල සහ මුල්ලේරියාව යන ප්‍රදේශ වලින් හිස නොමැති බිළිඳු මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. බණ්ඩාරවෙල, ඇල්ල - කරදගොල්ල ප්‍රදේශයේ...

හබරණ මව සහ පුතුගේ මරණයට සැබෑ හේතුව හෙලිවෙයි

විදුලි කාන්දුවක් හේතුවෙන් මියගිය බවට පැවසුණු පොළොන්නරුව - හබරණ - කිතුල්උතුව ප්‍රදේශයේ මව සහ පුතු වෙඩි තබා ඝාතනය කර...

සතියේ ජනප්‍රියම පුවත්