අනවසර පතලක මැණික් ගැරූ පුද්ගලයෙක් අවාසනාවන්ත ලෙස මරුට

හොරණ පොලිස් වසමේ වගවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් පතලකට යටවීමෙන් තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට පොලිසිය පවසනවා.

අද (16) අලුයම් කාලයේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 68ක වූ හොරණ. කඳන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා අනවසර පතලක මැණික් ගරමින් සිටිය දී එයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

හොරණ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15