සියල්ලන් බිය ගන්වමින්, මුල්ලේරියාවෙන් සහ බණ්ඩාරවෙලෙන් හමුවුණු, හිස නැති බිළිඳු මළසිරුරුවල අභිරහස

බණ්ඩාරවෙල සහ මුල්ලේරියාව යන ප්‍රදේශ වලින් හිස නොමැති බිළිඳු මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. බණ්ඩාරවෙල, ඇල්ල – කරදගොල්ල ප්‍රදේශයේ නිවසක් අසලින් එක් බිළිඳු මළ සිරුරක් සොයාගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එහි අන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.එමෙන්ම මුල්ලේරියාව කැළණි නදී මාවත ප්‍රදේශයේ වගුරු බිමක තිබී තවත් බිළිඳු මළ සිරුරක් සොයාගෙන සොයාගෙන ඇති අතර එම මළ සිරුරේ ද හිස කොටස නොමැති බවයි පොලිසිය සඳහන් කළේ