උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4827

රුපියල් දෙසීය ගණන්වලට හාල් දෙන්න වී මිලදී ගන්නේ මෙන්න මේ ගණන්වලට

දේශීය සහල් වර්ග සඳහා උපරිම මිලක් නියම කරමින් රජය විසින් ඊයේ (02) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. පාරිභෝගික කටයුතු පිළිබද...

කප්පාදුවට සියල්ල සූදානම්

ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය පිළිබඳ සිතා රාජ්‍ය වියදම් පාලනය කිරීමට මුදල් අමාත්‍ය ජනාධිපති අලි සබ්‍රි කැබිනට් පත්‍රිකාවක්...

ජනපතිගේ රාමසාන් දින පණිවුඩය

අදට යෙදී තිබෙන රාමසාන් උත්සවය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත්කර තිබෙනවා. ජනාධිපතිවරයා නිකුත් කළ එම පණිවුඩයේ දැක්වෙන්නේ...

සහල් සඳහා පාලන මිලක්

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා තිබෙනවා.

“ආවා” සැමරූ 16ක් පොලිස් දැලේ

"ආවා" නමැති කල්ලිය වෙනුවෙන් ඊයේ සැමරුමක් පැවැත්වූ 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වවුනියාව - ඕමන්ත පුලියන්කුලම ප්‍රදේශයේදී ."වවුනියාව...

මල්වතු මහනාහිමිගෙන් තහනම්

තමන් වහන්සේව බැහැදැකීම කිසිදු දේශපාලනඥයෙකුට අවසර ලබානොදීමට මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් තීරණය කර තිබේ. ජනපති,...

මැයි මස 6 වැනිදා වර්ජනයක්

සෞඛ්‍ය සේවාවේ සියළු කාර්යමණ්ඩල මැයි මස 6 වෙනිදා උදේ 7 සිට පැය 24ක වර්ජනයක් කිරීමට ඒකමතික තීන්දුවක් ගෙන තිබෙනවා....

පාස්කු සිදුවීම ජනාධිපවතිවරයා දැන සිටියා – කාදිනල් හිම

ඉතාලියේ පාදුවා නුවර ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් පැවත්වුණා. එහිදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ විශේෂ...

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ පොලිස් නිලධාරිට ඇප නොලැබෙයි

රඹුක්කන ජන විරෝධතාවයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් නිලධාරීන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම කෑගල්ල...

ජල පාරිභෝගිකයින්ට විශේෂ පණිවිඩයක්

කඩදාසි හිඟය හේතුවෙන් ජල බිල්පත් E-bill ක්‍රමය හෝ SMS ක්‍රමය ඔස්සේ ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව ජල සම්පත් හා...

සතියේ ජනප්‍රියම පුවත්