කප්පාදුවට සියල්ල සූදානම්

ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය පිළිබඳ සිතා රාජ්‍ය වියදම් පාලනය කිරීමට මුදල් අමාත්‍ය ජනාධිපති අලි සබ්‍රි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එසේම චක්‍රලේඛයන් මගින් එම උපදෙස් අදාල ආයතන වලට දැනුම් දී තිබෙන බවද වාර්ථා වනවා.ඒ අනුව ඉන්ධන , විදුලිය , ජලය , සන්නිවේදන දීමනා ආදිය ගෙවීම පාලනය මෙන්ම ගොඩනැගිලි ඉදිකිරීම් සහ කුලියට ගැනීම් නැවැත්වීම මෙන්ම දේශීය අරමුදල් හරහා සිදුකරන විදේශ අධ්‍යාපන චාරිකා ආදිය නැවැත්වීමට ද ගත් තීරණ මේ අතර වෙනවා.

රජයේ සියලුම අමාත්‍යංශ , රාජ්‍ය අමාත්‍යංශ , දෙපාර්තමේන්තු හා සියලුම ආයතන වෙත එම විධාන අනුගමනය කරන ලෙස නිළධාරීන්ට උපදෙස් දෙන ලෙස භාණ්ඩාගාරයේ ලේකම්වරයාට තමා දැනුම් දුන් බවද අමාත්‍යය වරයා පවසා සිටියා.

  1. වැඩේ හොඳයි.හැබැයි මේක ආණ්ඩු පක්ෂයෙන්ම පටන් ගන්න ඕනේ. මැති ඇමතින්ගේ සුපිරි නිල රථයේ සිට නිල නිවාස, රජයෙන් සපයනු ලබන සියලුම පහසුකම් අත්හිටුවීමට පියවර ගත යුතුයි. නමුත් මෙයාලා මුලින්ම කරන්නේ රාජ්‍ය සේවයේ පොඩි මිනිහාගේ සොච්චම් අතිකාල මුදල කපාදාන එක. උන් ගන්න වැටුපෙන් ඉන්න වහලක් හදාගන්න ගත්තු ණය ගෙවනවා . ළමයින්ගේ අධ්‍යාපනය ,පාසල් වෑන් ගාස්තු අහස උසට. ඒකටයි උන් අතිකාල මුදලක් ගන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24
Video thumbnail
තිලීපන් සැමරුම නොදැක්කා වගේ හිටිය ජනපති පා ගමනට බාධා කරනවා - ජනපතිට පුළුවන්නේ සමාව දෙන්න
06:38
Video thumbnail
සජිත්, නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..පිළිතුරේ පරස්පරයක් තියෙනවා - ඇයි වසර දෙකක ප්‍රමාදයක් ?
19:12
Video thumbnail
එකම රාත්‍රිය තුළ පූජා ස්ථාන දෙකකට හොරු පැනලා සුද්දයක් දීලා - නිල සුනඛයින් දමා පරීක්ෂා කරන අයුරු
01:42