උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4818

අද දිනයේත් පෞද්ගලික බස් ධාවනයේ සීමා 

ඊයේ දිනයේදී හර්තාල් ක්‍රියාමාර්ග හේතුවෙන් බස් ධාවනය නතර වී තිබූ අතර අද (07) දිනයේද ඉන්ධන ගැටලුව නිසා පෞද්ගලික බස්...

නීතීඥ සංගම හදිසි නීතිය පැනවීම සම්බන්ධව අප්‍රසාදය පලකරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත ඕනෑම පුරවැසියෙකුට භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවතින බවත් හදිසි නීතිය පැනවීම මගින් ජනතාවගේ...

ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් නිවේදනයක් නිතුක් කර තිබේ.  එම නිවේදනය පහතින්, "ඉන්ධනවල ප්‍රමිතිය...

හදිසි නීතිය ගැන ඔබ අනිවාර්යෙන්ම දැන ගත යුතු දේ මෙන්න

හදිසි නීතිය පැනවීම යනු රටේ යම් හදිසි තත්ත්වයක් ඇති වූ අවස්ථාවක පවත්නා නීතිය අභිබවමින් නියෝග නිකුත් කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට...

අන්තරේ විරෝධතාව උණුසුම් වෙයි – ආරක්ෂක අංශ සීරුවෙන්

අන්තරේ විසින් සිදුකරන විරෝධතාව මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.ආරක්ෂක අංශ සමග බහින් බස්වීමක් සහ ගැටුමක්ද ඇතිවූ බවයි අප...

දුමින්ද සිල්වා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයට පැමිණෙයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මේ වනවිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේ සිටින බව අප වාර්තාකරුවන් පැවසුවා. පසුගිය දිනවල...

උද්ඝෝෂකයින්ට පිරිසකට කඳුළු ගෑස් 

පැලවත්ත මාර්ගය දෙසින් පාර්ලිමේන්තු පිවිසුමේ උද්ඝෝෂණයක නිරත ව සිටි පිරිසක් විසිරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වී ඇති බව...

විශේෂ කැබිනට් හමුවේදී, අගමැති මහින්ද ඉල්ලා අස්වෙන බව කියයි..?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුලු වේලාවකට පෙර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි...

අද මහේස්ත්‍රාත් අධිකරණය ශෂී වීරවංශට දුන් තීන්දුව

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය...

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත් වි තිබේ. අද ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින්...

සතියේ ජනප්‍රියම පුවත්